Business එක Develop කරගන්න ඕන දැනුම ලබා ගන්න!

Digita Marketing | Technical | Finance

ව්‍යාපාරය වැඩි පිරිසක් කරා ව්‍යාප්ත කරන්න, වැඩි Sales ප්‍රමාණයක් ලබාගන්න… ව්‍යවසායකයෙක් ලෙස අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා ගන්න.

About Me

I’m Ravi Vidanage. I’ve been in digital marketing for 6 years.

“With 6 years of experience in digital marketing, I realized one simple truth: small businesses can achieve big growth with the right changes. That’s why I created this platform — to bring people with me to the next level of their life through smart strategies and real results.”

අලුතින් ව්‍යාපාරයක් ගොඩනැඟීමේදී අයිතිකරු ලෙස ව්‍යාපාරය පිලිබඳ 360° කින්ම අවධානය යොමු කල යුතුය. ප්‍රධාන වශයෙන් Production (නිෂ්පාදනය) හා Marketing (අලෙවිකරණය) මුල් තැනක් ගනු ලභයි.

පවතින අයෝජන මුදල රැකගෙන මෙම කටයුතු සිදු කිරීම ප්‍රධානම අභියෝගයයි..

සත්‍ය වශයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාවෙන් ලබන අත්දැකීම් අපිට පාර කියන හොඳම සහකරුය. මේ අතරට ඔබට නව තාක්ෂණික, මූල්‍ය හා අලෙවිකරණ දැනුම එකතු වීම අත්‍යාවශ්‍ය වේ..

මෙම අවශ්‍යතාවය ලබාදීම උදෙසා අප විසින් දැනටමත් බොහෝමයක් දැනුම නොමිලේ විවිධකාර වලින් ප්‍රචාරය කරනු ලබයි.

මේ වන විටත් Youtube හා සතිපතා පැවැත්වෙන Zoom වැඩසටහන් ඔස්සේ මෙම දැනුම බෙදාගනු ලබන අතර ඔබටත් ඒ සමඟ සම්බන්ධ විය හැකිය.

මෙහිදී යම් විශේෂ ක්ෂේත්‍රයක විශේෂඥ දැනුම (Advance Knowledge) ලබා දීමට අප මෙම වේදිකාව සකස් කර ඇත.

ව්‍යාපාරය ගොඩනැඟීමට වැදගත්වන වටිනා තාක්ෂණික දැනුම සරලව ලබාදී, ඔබේ ව්‍යාපාරයේ මීලඟ පිම්ම පැනීමට ජවය ලබාදීම අපගේ අරමුණයි. ඉතින් අප සමඟ ඔබත් සම්බන්ධ වන්න!

Facebook Marketing ඔබට උදව් වන්නේ කෙසේද

ඉතාම සුලු මුදලකින් සාර්ථකව Customers ලා සොයා ගැනීමට ලොව ඇති ජනප්‍රියම මාධ්‍ය Facebook Ads වේ. මීට අමතරව ආයෝජකයන් සොයා ගැනීමට, තොරතුරු එකතු කිරීමට ද Facebook Ad උපකාරී වේ.

අවම මුදලකින් Advertisement පල කිරීමට

  • Worldwide Customers
  • ⭐ Advance Targeting Tools
  • ⭐ Faster Results than others
  • ⭐ Cost – Effective
  • ⭐ Supports Different Goals

ඉක්මනින් Sales වැඩිකර ගැනීමට

  • ⭐ Advance Selecting Options
  • ⭐ Drive Traffic To Your Store
  • Social Platforms Integration
  • ⭐ Upselling & Cross-Selling
  • ⭐ Easy – Management Tools

ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමට

  • Reach High-Net-Worth Individuals
  • ⭐ Building Brand Credibility
  • ⭐ Realtime Reputation visibility
  • ⭐ Showcasing Growth Potential
  • ⭐ Lead Generation Forms

Brand එක ප්‍රචලිත කිරීමට

  • ⭐ Increased Brand Awareness
  • ⭐ Showcasing Brand Personality
  • Social Proof & Credibility
  • ⭐ Clear Target Messaging
  • Multi-Platform Presence

වියදම් අවම කර ගැනීමට

  • ⭐ Design Own Graphics for Free
  • ⭐ Create your own videos
  • ⭐ Real-time support tools
  • ⭐ Management Cost free
  • Save up to 70% regular costs

අලෙවි උපක්‍රම භාවිත කල හැකි වීම

  • ⭐ High Flexibility & Creativity
  • ⭐ Social Media Trends
  • Quality Based Marketing
  • ⭐ New upcoming Trends
  • Top- 20 Marketing Strategies

We’ve designed Resolve Mastery to overcome these
obstacles and set you up for success.

අපගේ වැඩසටහන් වලට මින් පෙර සහභාගී වූ

මහත්ම මහත්මීන්ගේ අදහස්

  • විනාශ වෙලා තියෙන ආර්ථිකය නිසා අඩපණ උනු මනසට නැවතත් අලුත් බලාපොරොත්තු සමගින් නව ජීවයක් එක් කරාට ස්තූතිය 🙏💕 එකෙන්ම රෙස්පෙක්ට් 🤎
    ***
    Geeth Chathuranga
  • ඇත්තටම ඔබ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. අපිට සරලවම මේ පිළිබඳව (Export) ඉගැන්වීම් සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වන අතරම ඉදිරියට පවත්වන පාඨමාලා සාර්ථක වේවා!
    ***
    Naveen Dhanushka
  • ජීවිතය වෙනස් කරන තවත් තැනක්… හදවතින්ම ස්තූතියි මේවගේ ආර්ථික අර්බුද වෙලාවක රටට ඩොලර් ගෙනත් රටයි, ලංකාවෙ කොල්ලො කෙල්ලො ටිකයි සේරම ගොඩ දාන්න ගන්න වටිනා උත්සහයට හා කැපවීමට.
    Tharinda Dilshan
  • මගේ වයස අවුරුදු 57යි. ඕනෑහැටි ලෙක්චර්ස් වලට ගිහින් තියනවා. තවමත් යනවා. මේක මගේ ෆීල්ඩ් එකක් නෙවෙයි. එහෙම විෂයක් ගැන නිදිමතක් හැදෙන්නෙ නැතිවෙන්නම ඉතාම හෘදයාංගමව පැහැදිලිව හා නිරවුල්ව ගැටලු සාකච්ඡා කරමින් කියා දීම ගැන ස්තූතියි. ඔබේ මේ පාඨමාලාව රටට සම්පතක්.

    ***
    Dr. Indrajith Panawenna
  • ජීවිතේ හැරවුම් ලක්ෂයකට, අතගහනව නම් ගොඩයන්න පුලුවන් ප්‍රායෝගික වැඩමුළුවක් කියල ප්‍රායෝගිකවම දැනගත්ත.ලෝකෙ එක්ක පහසුවෙන් ගනුදෙනු කරන්නෙ කොහොමද කියලත් දැනගත්තෙ මේ වැඩමුලුවෙන්.ලංකාව ම ණය බරින් මුදවන්න පුංචි හරි දායකත්වයක් දෙන්න පුලුවන් වෙයි කියල විශ්වාස කරනවා

    Buddhika Asela Sampath
  • ඇත්තටම අහම්බෙන් දැකපු එකක් නිසා මගේ ජීවිතයේ අලුත් මාර්ගයකට නව පිවිසුම එලඹුනා. සරල තේරෙන භාෂාවකින් අන්තර්ජාල ක්‍රමෝපායන් සමඟින් අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා ලියවිලි සම්බන්ධව දැනුමෙන් සන්නද්ධ කලාට සුභ පතන ගමන් ,මෙවැනිම වැඩසටහන් ඉදිරියට කරගෙන යෑමට ශක්තිය ,ධෛර්යය,වාසනාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි!!!. Tnx Ravi sir 🙏❤️
    Suresh Kumarasinghe

Master the Magic of Photoshop

  • 22 Lessons
  • 3 Hours 40 Min Video Lessons
  • Lifetime Access to Course Materials
  • Access to Private Group
  • Live Sessions in Every Week
  • Direct Q&A Facility
  • Exclusive Bonuses – Free Resource Pack

Rs. 7,500.00

Rs. 5,000/=

Secure Payments

වැඩමුලුවේ අන්තර්ගතය

ඕනෑම කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරයේ Digital advertising තනිව කර ගැනීම සඳහා ලබා දෙන මාර්ගෝපදේශනය!

  • Create a Facebook Page
  • Setup Facebook Page Basics
  • Customize Appearance
  • Setting up Advance Tools
  • Ad Post Design in English
  • Ad Post Design in Sinhala
  • Advance Post Design
  • Video edit & Advance Special Features
  • Ad Center Introduction
  • Ad Campaign Pre-Plan
  • Facebook Ads Publishing – Sales | Page Likes | Leads & More
  • Audience Selecting & Publish
  • Advertisements review
  • Ai- Assistant
  • Introducing Marketing Strategies for ads

FAQ

Your Guide to Everything About the Photoshop Mastery Course

ව්‍යාපාරයක් කරන ඕනෑම අයෙකුට, තම Sales ප්‍රමාණය කෙටිකාලීනව ඉහළ නංවා ගැනීමට Facebook Ads යොදාගන්නේ කෙසේද යන්න මුල සිට සරලව සියල්ල පැහැදිලි කරන පාඨමාලාවකි. මීට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම පිරිසක් (ආයෝජකයන් / සේවකයන් / හවුල්කරුවන්) සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබේ.

තමන්ගේම ව්‍යාපාරයක්, ආදායම් මාර්ගයක් තනා ගැනීමට වෙහෙසෙන ඕනෑම අයෙකුට මෙම වැඩසටහන ඉතා වැදගත් වේ. ආරම්භක ව්‍යාපාරයක් ලෙස ඉක්මණින්, ඉහල ඉල්ලුමක් සකස් කර ගත හැකිවේ.

මෙහි අන්තර්ගත සෑම දෙයක්ම ඔබට පහසුවෙන් තනිව කරගත හැකි මට්ටමේ පවතී. බාහිර පාර්ශවයන්ට වැයවන මුදල 100% ක්ම ඔබට ඉතිරිවේ. ව්‍යාපාරය මුල් අදියෙරේදී මුහුණ දෙන ප්‍රාග්ධන හා සේවක ගැටලු වලට මුහුන දෙමින් සාර්ථකව ලාභයක් කරා ගෙන යාමට හැකිය.

Have any questions? Reach out via Contact Us